Wednesday, April 1, 2020

Na Adjectives (න විශේෂණ පද)


න විශේෂණ


තේරුම
1.        
KIREINA 
きれいな 
ලස්සනයි
pretty; lovely; beautiful; fair
2.        
KIRAINA
きらいな
අකමැතියි
disliked; hated; disagreeable
3.        
HANSAMUNA
はんさむな
කඩවසම්
handsome
4.        
NIGIYAKANA
にぎやかな
කලබලකාරී
bustling; busy; lively
5.        
SHIZUKANA
しずかな
නිශ්ශබ්ද/නිසල
quiet; silent
6.        
JOZUNA
じょうずな
දක්ෂ
skillful; skilled; proficient
7.        
HETANA
へたな
දුර්වල
unskillful; poor; Weak
8.        
HIMANA
ひまな
විවේකී
spare time; free time; leisure
9.        
SUKINA
すきな
ආසයි/කැමතියි
liked; well-liked; favorite
10.    
HENNA 
へんな
අසාමාන්‍ය
strange; odd; peculiar; weird
11.    
HITSUYONA
ひつような
අවශ්‍ය
necessary; needed; essential
12.    
YOBUNNA
よぶんな
අනවශ්‍ය
extra; excess; surplus
13.    
MAJIMENA
まじめな
ආදර්ශමත්/දක්ෂ(සමාජශීලිනැති)
serious; honest; sober
14.    
HADENA
はでな
විසිතුරු/වෛවර්ණ
showy; loud; flashy
15.    
JIMINA
じみな
චාම්
plain; simple
16.    
YUTAKANA
ゆたかな
සැප පහසු/පෝසත්
abundant; wealthy; rich
17.    
WAGAMAMANA
わがままな
ආත්මාර්ථකාමී
selfish; egoist
18.    
SHINSETSUNA
しんせつな
කරුණාවන්ත
kind; gentle; friendly
19.    
MUJAKINA
むじゃきな
අහිංසක
innocent; simple-minded
20.    
ANZENNA
あんぜんな
ප්‍රවේසම් සහිත
safety; security
21.    
GENKINA
げんきな
නිරෝගී
healthy; well; fit
22.    
KANTANNA
かんたんな
පහසු/ලේසි
simple; easy
23.    
SHINSENNA
しんせんな
නැවුම්/අළුත්ම
fresh
24.    
DAIJOBUNA
だいじょうぶな
හොඳින්/අවුලක් නැ
safe; secure; problem-free; without fear; all right; OK
25.    
BENRINA
べんりな
පහසුයි/ප්‍රමාණවත්
convenient; handy; useful
26.    
ZANNENNA
ざんねんな
අපරාදෙ/අපොයි/අයියෝ
deplorable; disappointing;  unfortunate
27.    
SAMAZAMANA
さまざまな
විවිධාකාර/නොයෙක්
varied; various
28.    
BAKANA
ばかな
මෝඩ/පිස්සු
stupid; foolish
29.    
SHITSUREINA
しつれいな
අගෞරවයක්
discourtesy; impoliteness
30.    
YUMEINA
ゆうめいな
ප්‍රසිද්ධයි
famous
31.    
FUBENNA
ふべんな
අපහසුතාව; අකාර්යක්ෂමතාව; අවාසනාවන්තකම
inconvenience; inexpediency
32.    
BINBONA
びんぼうな
අසරණ; දුප්පත්;
poverty-stricken;  poor
33.    
DAMENA
だめな
එපාදේවල්/නරක/හොඳනැති
no good; useless; broken
34.    
TAIHENNA
たいへんな
ඉතා අපහසු;දුෂ්කර;දැවැන්ත
difficult; great
35.    
RAKUNA
らくな
සැහැල්ලු/ලේසි
comfort; ease; relief
36.    
IYANA
いやな
එපාකරපු/නොකළයුතු
disagreeable;  unpleasant
37.    
DAIJINA
だいじな
වැදගත්/අගනා/සැළකිලිමත්
important; serious
38.    
FUKUZATSUNA
ふくざつな
සංකීර්ණ/ගැටලු සහිත/අමාරු
complex; complicated
39.    
TOKUBETSUNA
とくべつな
විශේෂ/වෙන්කරන ලද
Special
40.    
RIPPONA
りっぽな
අනර්ඝ/විශිෂ්ට/ඉතා දක්ෂ ලෙස
Excellent / excellent / very talented
41.    
KIKENNA
きけんな
අවදානම්/අනතුරු දායක
Danger ; risk
42.    
TAISETSUNA
たいせつな
වැදගත්/ප්‍රවේශම්
Important
43.    
TEINEINA
ていねいな
ආචාරශීලී/සංවර
polite
44.    




45.    




46.    




47.    




48.    




49.    




50.