Thursday, December 9, 2021

 නවක සිසුන් පංතිය සඳහා රැගෙන ආ යුතු උපකරණ

JLPT/NAT Level 5 - 4

1. පිටු 200 සී ආර් පොත් 01

2. පෑන් 1

3. පැන්සල් 1

4. මකන කෑලි 1

5. ෆයිල් කවර 1

6. Minna no Nihongo පාඩම් පොත (අප විසින් සැපයේ)

7. සනීපාරක්ෂාව සඳහා N95 මස්ක් පැළඳ සිටි යුතු අතර පෞද්ගලික භාවිතය සඳහා සැනිටයිසර් කුප්පියක් ළඟ තිබිය යුතුය.

8. සාමුහිකව ආහාර ගැනීම තහනම් වන අතර පුද්ගලිකව පානීය ජලය හා සුදුසු ආහාර රැගෙන ආ හැකිය

9. උගන්වන අතර ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් වන අතර ක්‍රියා විරහිතව තැබීම සුදුසුවේ.

10. ජපානයේ පංති කාමරයක හෝ රැකියා ස්ථානයකදී හැසිරිය යුතු ආකාරයට විනය ගරුක වීමට හුරුකරන අතර ඒවා අනිවාර්යෙන් පිළිපැදීමට එකඟවිය යුතුය.

11. ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයම විනීත ඇඳුමෙන් පැමිණීම අනිවාර්ය වන අතර හිස් වැසුම්, කොට කලිසම්    ඇ දීම සපුරා තහනම්ය.