මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය-ආධුනික ජපන් භාෂා පාඨමාලාව
අවබෝධය හා මූලික ජපන් භාෂා දැනුම පිළිබඳ
පරීක්ෂණය
නම :
දුරකතන අංකය :
ලිපිනය :
No |
しつもんෂිත්සුමොන් (ප්‍රශ්න) |
こたえකොතඑ (පිළිතුරු)
|
1. |
はじめなして
හජිමෙ මෂ්තෙ (ආයුබෝවන්) |
|
2. |
こんにちは
කොන්නිචි වා (සුබ දවසක්/ සුබ උදෑසනක්) |
|
3. |
おなまえ は なんすか? (ඔ)නමඑ වා නන් දෙස්ක? (නම මොකක්ද?) |
|
4. |
なんさいですか?නන් සයි
දෙස්ක? (වයස කීයද?) |
|
5. |
うち は どこですか?උචි වා
දොකො දෙස්ක?/ ගෙවල් කොහෙද? |
|
6. |
おくに は どちらですか? (ඔ)කුනි වා දොචිරා දෙස්ක?/
රට කොහෙද?
|
|
7. |
おしごと は なんですか? (ඔ)ෂිගොතො වා නන්දෙස්ක? රැකියාව
මොකක්ද?
|
|
8. |
けっこん を していますか? කෙක්කොන් ඔ ෂිතෙ ඉමස්ක?/ කසාද බැඳලද? |
|
9. |
こども が いますか? කොදොමො ග ඉමස්ක? දරුවන්
සිටිනවාද?
|
|
10. |
こども が なんにん いますか? කොදොමො ග නන් නින් ඉමස්ක? (දරුවන් කීදෙනෙක් ඉන්නවාද?) |
|
11. |
ごかぞく は なんにん ですか? (ගො)කzසොකු ව නන් නින් දෙස්ක?/ (පවුලේ කීදෙනෙක් ඉන්නවාද?) |
|
12. |
ごきょうだい は なんにん ですか?(ගො) ක්යෝදයි ව නන් නින් දෙස්ක?/සහෝදර සහෝදරියන් කීදෙනෙක්ද?
|
|
13. |
おたんじょうび は いつ ですか? (ඔ)තන්ජෝබි
ව ඉත්සු දෙස්ක?/උපන් දිනය කවද්ද? |
|
14. |
いま なんじ ですか? ඉම නන්ජි දෙස්ක? (දැන් වේලාව කීයද?) |
|
15. |
きょう は いつ ですか? ක්යෝ ව ඉත්සු දෙස්ක? අද දිනය කවදාද? |
|
16. |
おでんわ ばんごう は なんですか? (ඔ)දෙන්ව බන්ගෝ ව නන්
දෙස්ක?
|
|
17. |
あなたの 日本語学校 の名前 は なんですか? අනත නො නිහොන්ගො ගක්කො නො
නමඑ ව නන් දෙසුක?/ ඔබේ ජපන් පාසලේ නම කුමක්ද?
|
|
18. |
あなた の にほんご せんせい の なまえ は なんですか?අනත නො නිහොන් ගො සෙන්සෙයි නො නමඑ ව නන් දෙස්ක? |
|
19. |
にほん ご を はなしますか? නිහොන් ගෝ ඔ
හනෂිමස්ක?/ ජපන් භාෂාව කථාකරනවාද? |
|
20. |
えいご も はなしますか? එයිගෝ මො හනෂිමස්ක? ඉංග්‍රීසිත් කථාකරනවාද? |
|
21. |
あなた の うちに いぬ が いますか? අනත නො උචි නි ඉනු ග ඉමස්ක? ඔබේ නිවසේ බල්ලෙක්
ඉන්නවාද?
|
|
22. |
あなた の くるま が ありますか? අනත නො කුරුම ග අරිමස්ක? ඔබට වාහනයක් තිබේද? |
|
23. |
しゅみ は なん ですか? ෂුමි ව නන් දෙසුක?/විනෝදාංශ
මොනවද?
|
|
24. |
ありがとう ございました。 අරිගතෝ ගොසයිමෂිත/ ස්තුතියි
|
|
25. |
よろしく おねがいします යොරොෂිකු ඔනෙගයිෂිමසු/ හමුවීම
සතුටක්
|
|
වාචික හා සාමාන්‍ය දැනුම පරීක්ෂාව
(දෙවන කොටස පැය 01)
1. |
ජිකොෂෝකයි ඔ ෂිතෙ
කුදසයි/තමා ගැන විස්තර කරන්න |
ලකුණු 20
|
2. |
එකේ සිට දහයට ජපන් භාෂාවෙන්
ගනන් කරන්න |
ලකුණු 5
|
3. |
සතියේ දින 07 ජපන් භාෂාවෙන්
කියන්න |
ලකුණු 5 |
4. |
මාසයේ පළමු වෙනිදා සිට
දහවෙනිදා දක්වා කියන්න |
ලකුණු 5
|
5. |
මාස 12 ජපන් භාෂාවෙන්
කියන්න |
ලකුණු 5 |
ලකුණු 40
1. |
මෙම හිරගනා වචන
සිංහලෙන් ලියන්න わたし さかな かぞく ぎんこう おかあさん |
あなた ねこ がっこう きょうだい りょうしん |
2. |
මෙම වචන හිරගනා
වලින් ලියන්න උම Uma අකයි Akai අඔයි Aoi ඉචි ichi රොකු Roku |
උදාහරණ : වතෂි = わたし ජූ Ju හචි Hachi නන Nana කුරුම Kuruma හොන් Hon |
3. |
මෙම වචන වල ජපන් ශබ්දය සිංහලෙන් ලියන්න බැංකුව පාසල කර්මාන්ත
ශාලාව රෝහල රැකියාව |
උදාහරණ : මම = වතෂි පොලිසිය තැපැල්
කාර්යාලය සුපිරි
වෙළඳසැල දුම්රියපොල බයිසිකලය |
4. |
කතකනා අකුරු මගින් ඔබේ නම හැකි තරම් දුරට ලියන්න. |
|
5. |
මෙම කංජි අක්ෂර හඳුනාගෙන
අදහස ලියන්න 車 中 山 五 十 |
円
上 下
人 木 |
6. |
ඔබ දන්නා ජපන් නාම පද 2ක්
ක්‍රියාපද 5ක් විශේෂණ පද 3ක් ජපන් වලින් ලියන්න
|
ලකුණූ 60
No comments:
Post a Comment