Thursday, January 4, 2024

 මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය-ආධුනික ජපන් භාෂා පාඨමාලාව

අවබෝධය හා මූලික ජපන් භාෂා දැනුම පිළිබඳ පරීක්ෂණය

(පළමු කොටස පැය 01) ලකුණු 100

නම :

දුරකතන අංකය :

ලිපිනය :

No

しつもんෂිත්සුමොන් (ප්‍රශ්න)

こたえකොතඑ (පිළිතුරු)

 

1.      

はじめなして හජිමෙ මෂ්තෙ  (ආයුබෝවන්)

 

2.      

こんにちは කොන්නිචි වා  (සුබ දවසක්/ සුබ උදෑසනක්)

 

3.      

おなまえ は なんすか?

(ඔ)නමඑ වා නන් දෙස්ක? (නම මොකක්ද?)

 

4.      

なんさいですか?නන් සයි දෙස්ක? (වයස කීයද?)

 

 

5.      

 

うち は どこですか?උචි වා දොකො දෙස්ක?/ ගෙවල් කොහෙද?

 

6.      

おくに は どちらですか?

(ඔ)කුනි වා දොචිරා දෙස්ක?/ රට කොහෙද?

 

 

7.      

おしごと は なんですか? (ඔ)ෂිගොතො වා  නන්දෙස්ක?      රැකියාව මොකක්ද?

 

 

8.      

けっこん を していますか?

කෙක්කොන් ඔ ෂිතෙ ඉමස්ක?/  කසාද බැඳලද?

 

9.      

こども が いますか?

කොදොමො ග ඉමස්ක? දරුවන් සිටිනවාද?

 

 

 

10.   

こども が なんにん いますか?

කොදොමො ග නන් නින් ඉමස්ක? (දරුවන් කීදෙනෙක් ඉන්නවාද?)

 

11.   

ごかぞく は なんにん ですか?

(ගො)කzසොකු ව නන් නින් දෙස්ක?/ (පවුලේ  කීදෙනෙක් ඉන්නවාද?)

 

12.   

ごきょうだい は なんにん ですか?(ගො) ක්යෝදයි ව නන් නින් දෙස්ක?/සහෝදර සහෝදරියන් කීදෙනෙක්ද?

 

 

13.   

おたんじょうび は いつ ですか?

(ඔ)තන්ජෝබි  ව  ඉත්සු දෙස්ක?/උපන් දිනය කවද්ද?

 

14.   

いま なんじ ですか?

ඉම නන්ජි දෙස්ක? (දැන් වේලාව කීයද?)

 

15.   

きょう は いつ ですか?

ක්යෝ ව ඉත්සු දෙස්ක?  අද දිනය කවදාද?

 

16.   

おでんわ ばんごう は なんですか?

(ඔ)දෙන්ව බන්ගෝ ව නන් දෙස්ක? 

 

 

 

17.   

あなたの 日本語学校 の名前 は なんですか?

අනත නො නිහොන්ගො ගක්කො නො නමඑ ව නන් දෙසුක?/ ඔබේ ජපන් පාසලේ නම කුමක්ද?

 

 

18.   

あなた の にほんご せんせい の なまえ は なんですか?අනත නො නිහොන් ගො සෙන්සෙයි නො නමඑ ව නන් දෙස්ක?

 

19.   

にほん ご を はなしますか?

නිහොන්  ගෝ ඔ හනෂිමස්ක?/ ජපන් භාෂාව කථාකරනවාද?

 

20.   

えいご も はなしますか?

එයිගෝ  මො  හනෂිමස්ක? ඉංග්‍රීසිත් කථාකරනවාද?

 

21.   

あなた の うちに いぬ が いますか?

අනත නො උචි නි ඉනු ග ඉමස්ක? ඔබේ නිවසේ බල්ලෙක් ඉන්නවාද?

 

 

22.   

あなた の くるま が ありますか?

අනත නො කුරුම ග අරිමස්ක? ඔබට වාහනයක් තිබේද?

 

23.   

 

しゅみ は なん ですか?

ෂුමි ව නන් දෙසුක?/විනෝදාංශ මොනවද?

 

 

24.   

ありがとう ございました。

අරිගතෝ ගොසයිමෂිත/ ස්තුතියි

 

 

25.   

よろしく おねがいします

යොරොෂිකු ඔනෙගයිෂිමසු/ හමුවීම සතුටක්

 

 

 

වාචික හා සාමාන්‍ය දැනුම  පරීක්ෂාව

(දෙවන කොටස පැය 01)

1.      

ජිකොෂෝකයි ඔ ෂිතෙ කුදසයි/තමා ගැන විස්තර කරන්න

ලකුණු 20

 

2.      

එකේ සිට දහයට ජපන් භාෂාවෙන් ගනන් කරන්න

ලකුණු  5

 

3.      

සතියේ දින 07 ජපන් භාෂාවෙන් කියන්න

ලකුණු  5

4.      

මාසයේ පළමු වෙනිදා සිට දහවෙනිදා දක්වා කියන්න

ලකුණු  5

 

5.      

 

මාස 12 ජපන් භාෂාවෙන් කියන්න

ලකුණු  5

ලකුණු 40

1.      

මෙම හිරගනා වචන සිංහලෙන්  ලියන්න

わたし

さかな

かぞく

ぎんこう

おかあさん

あなた

ねこ

がっこう

きょうだい

りょうしん

2.      

මෙම වචන හිරගනා වලින් ලියන්න

උම Uma

අකයි Akai

අඔයි Aoi

ඉචි ichi

රොකු Roku

උදාහරණ : වතෂි = わたし

ජූ Ju

හචි Hachi

නන Nana

කුරුම Kuruma

හොන් Hon

3.      

මෙම වචන වල ජපන්  ශබ්දය සිංහලෙන්  ලියන්න

බැංකුව

පාසල

කර්මාන්ත ශාලාව

රෝහල

රැකියාව

උදාහරණ : මම  = වතෂි

පොලිසිය

තැපැල් කාර්යාලය

සුපිරි වෙළඳසැල

දුම්රියපොල

බයිසිකලය

4.      

කතකනා අකුරු මගින් ඔබේ නම හැකි තරම් දුරට ලියන්න.

 

 

5.      

 

මෙම කංජි අක්ෂර හඳුනාගෙන අදහස ලියන්න

                            

                            

                                 

                                 

6.      

ඔබ දන්නා ජපන් නාම පද 2ක් ක්‍රියාපද 5ක් විශේෂණ පද 3ක් ජපන් වලින් ලියන්න

 

 

 

 

 

 

 

ලකුණූ 60

Thursday, December 9, 2021

 නවක සිසුන් පංතිය සඳහා රැගෙන ආ යුතු උපකරණ

JLPT/NAT Level 5 - 4

1. පිටු 200 සී ආර් පොත් 01

2. පෑන් 1

3. පැන්සල් 1

4. මකන කෑලි 1

5. ෆයිල් කවර 1

6. Minna no Nihongo පාඩම් පොත (අප විසින් සැපයේ)

7. සනීපාරක්ෂාව සඳහා N95 මස්ක් පැළඳ සිටි යුතු අතර පෞද්ගලික භාවිතය සඳහා සැනිටයිසර් කුප්පියක් ළඟ තිබිය යුතුය.

8. සාමුහිකව ආහාර ගැනීම තහනම් වන අතර පුද්ගලිකව පානීය ජලය හා සුදුසු ආහාර රැගෙන ආ හැකිය

9. උගන්වන අතර ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් වන අතර ක්‍රියා විරහිතව තැබීම සුදුසුවේ.

10. ජපානයේ පංති කාමරයක හෝ රැකියා ස්ථානයකදී හැසිරිය යුතු ආකාරයට විනය ගරුක වීමට හුරුකරන අතර ඒවා අනිවාර්යෙන් පිළිපැදීමට එකඟවිය යුතුය.

11. ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයම විනීත ඇඳුමෙන් පැමිණීම අනිවාර්ය වන අතර හිස් වැසුම්, කොට කලිසම්    ඇ දීම සපුරා තහනම්ය. 



 

 

 

 

 

 

 

 

 

 

Saturday, October 10, 2020

ජපානයේ රැකියා සඳහා ජපන් භාෂා පාඨමාලා මීගමුවේදී...... 

භාෂා පුහුණුවෙන් පසු කෙටි පරීක්ෂණයකින් ඔබව රැකියා අවස්ථා සඳහා තෝරා ගැනේ. 

වීසා ලැබෙන තුරු මුදල් අය නොකෙරේ. 

වයස අවු.42ට අඩු විය යුතුය. 

077 6392086 

සෙනසුරාදා හෝ ඉරිදා පංති පැවැත්වේ. 

පාස්පෝට් කොපියක් අවශ්‍ය වේ.

Japanese Manners When Get a Telephone Call

How to Say Time In Japanese (up to last one Minute.....)

How to Say TIME in Japanese ජපන් වලින් වේලාව කියමු.

How to Say a Telephone Number in Japanese

ජපන් භාෂාවේ නාමපද කාල භේදය අනුව වරනගන ආකාරය ඉතාම සරලව....

Arigato Sensei අරිගතෝ සෙන්සෙයි....