Tuesday, September 12, 2023
Thursday, December 9, 2021
නවක සිසුන් පංතිය සඳහා රැගෙන ආ යුතු උපකරණ
JLPT/NAT Level 5 - 4
1. පිටු 200 සී ආර් පොත් 01
2. පෑන් 1
3. පැන්සල් 1
4. මකන කෑලි 1
5. ෆයිල් කවර 1
6. Minna no Nihongo පාඩම් පොත (අප විසින් සැපයේ)
7. සනීපාරක්ෂාව සඳහා N95 මස්ක් පැළඳ සිටි යුතු අතර පෞද්ගලික භාවිතය සඳහා සැනිටයිසර් කුප්පියක් ළඟ තිබිය යුතුය.
8. සාමුහිකව ආහාර ගැනීම තහනම් වන අතර පුද්ගලිකව පානීය ජලය හා සුදුසු ආහාර රැගෙන ආ හැකිය
9. උගන්වන අතර ජංගම දුරකථන භාවිතය සපුරා තහනම් වන අතර ක්‍රියා විරහිතව තැබීම සුදුසුවේ.
10. ජපානයේ පංති කාමරයක හෝ රැකියා ස්ථානයකදී හැසිරිය යුතු ආකාරයට විනය ගරුක වීමට හුරුකරන අතර ඒවා අනිවාර්යෙන් පිළිපැදීමට එකඟවිය යුතුය.
11. ස්ත්‍රී/පුරුෂ දෙපාර්ශවයම විනීත ඇඳුමෙන් පැමිණීම අනිවාර්ය වන අතර හිස් වැසුම්, කොට කලිසම් ඇ දීම සපුරා තහනම්ය.
Saturday, July 17, 2021
Sunday, April 25, 2021
Saturday, December 5, 2020
Saturday, October 10, 2020
Wednesday, June 17, 2020
Friday, April 24, 2020
Wednesday, April 1, 2020
Na Adjectives (න විශේෂණ පද)
|
න විශේෂණ
|
|
|
තේරුම
|
1.
|
KIREINA
|
きれいな
|
ලස්සනයි
|
pretty;
lovely; beautiful; fair
|
2.
|
KIRAINA
|
きらいな
|
අකමැතියි
|
disliked; hated; disagreeable
|
3.
|
HANSAMUNA
|
はんさむな
|
කඩවසම්
|
handsome
|
4.
|
NIGIYAKANA
|
にぎやかな
|
කලබලකාරී
|
bustling; busy; lively
|
5.
|
SHIZUKANA
|
しずかな
|
නිශ්ශබ්ද/නිසල
|
quiet; silent
|
6.
|
JOZUNA
|
じょうずな
|
දක්ෂ
|
skillful; skilled; proficient
|
7.
|
HETANA
|
へたな
|
දුර්වල
|
unskillful; poor; Weak
|
8.
|
HIMANA
|
ひまな
|
විවේකී
|
spare time; free time; leisure
|
9.
|
SUKINA
|
すきな
|
ආසයි/කැමතියි
|
liked; well-liked; favorite
|
10.
|
HENNA
|
へんな
|
අසාමාන්‍ය
|
strange; odd; peculiar; weird
|
11.
|
HITSUYONA
|
ひつような
|
අවශ්‍ය
|
necessary; needed; essential
|
12.
|
YOBUNNA
|
よぶんな
|
අනවශ්‍ය
|
extra; excess; surplus
|
13.
|
MAJIMENA
|
まじめな
|
ආදර්ශමත්/දක්ෂ(සමාජශීලිනැති)
|
serious; honest; sober
|
14.
|
HADENA
|
はでな
|
විසිතුරු/වෛවර්ණ
|
showy; loud; flashy
|
15.
|
JIMINA
|
じみな
|
චාම්
|
plain; simple
|
16.
|
YUTAKANA
|
ゆたかな
|
සැප පහසු/පෝසත්
|
abundant; wealthy; rich
|
17.
|
WAGAMAMANA
|
わがままな
|
ආත්මාර්ථකාමී
|
selfish; egoist
|
18.
|
SHINSETSUNA
|
しんせつな
|
කරුණාවන්ත
|
kind; gentle; friendly
|
19.
|
MUJAKINA
|
むじゃきな
|
අහිංසක
|
innocent; simple-minded
|
20.
|
ANZENNA
|
あんぜんな
|
ප්‍රවේසම් සහිත
|
safety; security
|
21.
|
GENKINA
|
げんきな
|
නිරෝගී
|
healthy; well; fit
|
22.
|
KANTANNA
|
かんたんな
|
පහසු/ලේසි
|
simple; easy
|
23.
|
SHINSENNA
|
しんせんな
|
නැවුම්/අළුත්ම
|
fresh
|
24.
|
DAIJOBUNA
|
だいじょうぶな
|
හොඳින්/අවුලක් නැ
|
safe; secure; problem-free; without fear; all right; OK
|
25.
|
BENRINA
|
べんりな
|
පහසුයි/ප්‍රමාණවත්
|
convenient; handy; useful
|
26.
|
ZANNENNA
|
ざんねんな
|
අපරාදෙ/අපොයි/අයියෝ
|
deplorable; disappointing;
unfortunate
|
27.
|
SAMAZAMANA
|
さまざまな
|
විවිධාකාර/නොයෙක්
|
varied; various
|
28.
|
BAKANA
|
ばかな
|
මෝඩ/පිස්සු
|
stupid; foolish
|
29.
|
SHITSUREINA
|
しつれいな
|
අගෞරවයක්
|
discourtesy; impoliteness
|
30.
|
YUMEINA
|
ゆうめいな
|
ප්‍රසිද්ධයි
|
famous
|
31.
|
FUBENNA
|
ふべんな
|
අපහසුතාව;
අකාර්යක්ෂමතාව; අවාසනාවන්තකම
|
inconvenience; inexpediency
|
32.
|
BINBONA
|
びんぼうな
|
අසරණ; දුප්පත්;
|
poverty-stricken; poor
|
33.
|
DAMENA
|
だめな
|
එපාදේවල්/නරක/හොඳනැති
|
no good; useless; broken
|
34.
|
TAIHENNA
|
たいへんな
|
ඉතා අපහසු;දුෂ්කර;දැවැන්ත
|
difficult; great
|
35.
|
RAKUNA
|
らくな
|
සැහැල්ලු/ලේසි
|
comfort; ease; relief
|
36.
|
IYANA
|
いやな
|
එපාකරපු/නොකළයුතු
|
disagreeable;
unpleasant
|
37.
|
DAIJINA
|
だいじな
|
වැදගත්/අගනා/සැළකිලිමත්
|
important; serious
|
38.
|
FUKUZATSUNA
|
ふくざつな
|
සංකීර්ණ/ගැටලු සහිත/අමාරු
|
complex; complicated
|
39.
|
TOKUBETSUNA
|
とくべつな
|
විශේෂ/වෙන්කරන ලද
|
Special
|
40.
|
RIPPONA
|
りっぽな
|
අනර්ඝ/විශිෂ්ට/ඉතා දක්ෂ ලෙස
|
Excellent / excellent / very talented
|
41.
|
KIKENNA
|
きけんな
|
අවදානම්/අනතුරු දායක
|
Danger ; risk
|
42.
|
TAISETSUNA
|
たいせつな
|
වැදගත්/ප්‍රවේශම්
|
Important
|
43.
|
TEINEINA
|
ていねいな
|
ආචාරශීලී/සංවර
|
polite
|
44.
|
|
|
|
|
45.
|
|
|
|
|
46.
|
|
|
|
|
47.
|
|
|
|
|
48.
|
|
|
|
|
49.
|
|
|
|
|
50.
|
|
|
|
|
Subscribe to:
Posts (Atom)